සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/14/2008

බ්ලොක් නිර්මාණකරුවන්ගේ සංසදය

මම බ්ලොක් නිර්මාණකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වෙන්න කැමතියි. ඒ සදහා මම google වලින් ‍log වෙලා සංසදයට එකතුවුනා. මගේ බ්ලොක් පිටුවේ නම සංගමයේ නාම ලේඛනයේ පල කරන්නේ කොහොමද?

4 comments:

Malinthe Samarakoon said...

ඔබේ බ්ලොග් එක දැනටමත් http://blogs.sinhalabloggers.com වෙත එකතු කරලයි තියෙන්නෙ.

Anonymous said...

දැන් කැමපත් පවුරු දෙකයි එක සීගිරිය යි.

අනිලි said...

මම දැක්කා .ස්තුතියි.

සු said...

අනිලි,
"බ්ලොක්" කරුවෙකු නොවී "බ්ලොග්" කරුවෙකු වෙනවා නම් හොඳයි : )

බ්ලොක්කරුවකු වීම හරිම භයානක දෙයක් නේ

පොඩ්ඩක් ඒ වචනේ හදන්න