මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසා වෙ පදුට්ඨෙන - භාසතී වා කරොති වා
තතො නං දුක්ඛවන්චෙති - චක්කංව වහතෝ පදං
චෛතිසික ධර්‍මයෝ හෙවත් සිතේ ඇති ව න ගතිහු සිත පෙරටු කොට ඇත්තාහු ය. ඒ ගතිහූ සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය. සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියත් නම්, කරත් නම්, ගැල අදිනා ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී.
(ධම්ම පදය - යමක වග්ගය)
No comments:
Post a Comment