සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

7/24/2021

කුමක් කියමු ද

අපමණ සිතුවිලි හද තුල වුවත් 

කවියක් ලෙස පබදින්න බෑ

අකුරු අමුනා සිතුවිලි කියන්න

පෙරදා මෙන් සිත සවිමත්  නෑ