සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

11/04/2010

කිම්ද කාරණා

අහස් ගැබ අඳුරුයි
මිහිමඩල නිහඩයි
කොළ හැලී ගහ කොල ද
වියපත් මිය යයි
ඇල‍දොල ද නොගලයි
විහඟ ගී නොඇසෙයි
මද පවන නොහමයි
කණකොකා හඩලයි

No comments: