සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

5/21/2010

ලයිලා

නොසිතු වේලාවක
නොපැතූ විලසකට
පැමිණියා අවේලාවක
නොදන්වා කිසිකෙනෙකුට

චණ්ඩ විය ඔබ
රුදුරු විය ඔබ

ඇසිල්ලක පමාවක්
නොඉවසු ඔබ

දයාවක් නොදක්වාම
නපුරු ගතියම පාමින්

අඳුරු කරවිය
අපේ ජීවිත
සුනුවිසුනු විය
අපේම පැතුමන්

2 comments:

දිල් said...

හරිම ලස්සන සුන්දර පද ටිකක්
word verification එක අයින් කලොත් අදහස් දක්වන අයට තවත් පහසු වෙයි නේද

අනිලි said...

thanks.i changed the setting. now i think there will not be word verification.