සිතෙනවා ඇසිල්ලකින් ඔබ හා පියඹා යන්න
ඈත නිල් ආකාසේ කරනමක් ගහලා එන්න
සේද මීදුම් අතරේ හැංගී යලි එන්න
අනන්තයට ඉගීලී ගොස් නැවතත් ගෙදරටම එන්න
හිරු අවදි වෙලා දෝ සිතිජයට ගොස් බලන්න
සඳ හා තරු කරන මුකුළු ලඟට වෙලාම අහන්න
වසන්තය ලඟට ගොස් සුහද ඇරයුමක් කරන්න
වස්සානයට ඉක්මනටම ඇවිත්යන්න කියන්න
සිතෙනවා ඇසිල්ලකින් ඔබ හා පියඹා යන්න
සබඳ මා ප්‍රිය මිතුර මා රැගෙන ඉගිලෙන්න
ඈත නිල් ආකාසේ කරනමක් ගහලා එන්න
සේද මීදුම් අතරේ හැංගී යලි එන්න
අනන්තයට ඉගීලී ගොස් නැවතත් ගෙදරටම එන්න
හිරු අවදි වෙලා දෝ සිතිජයට ගොස් බලන්න
සඳ හා තරු කරන මුකුළු ලඟට වෙලාම අහන්න
වසන්තය ලඟට ගොස් සුහද ඇරයුමක් කරන්න
වස්සානයට ඉක්මනටම ඇවිත්යන්න කියන්න
සිතෙනවා ඇසිල්ලකින් ඔබ හා පියඹා යන්න
සබඳ මා ප්‍රිය මිතුර මා රැගෙන ඉගිලෙන්න
2 comments:
sobadhahamath kaviyak wagea
thwath kavi liyanna supathum
ගහ කොල, අහස, ලියවැල් ගංගා අත ර
සිත දිව ගියත් හැමතැන අතරින් පත ර
වෙනසක් නොමැත ඔබ හා මේ දෑ අත ර
සිතා බලනු මැන! මොහොතක් වී නත ර
Post a Comment