සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

8/04/2008

පාසල් නිවාඩු කාලය..............................

ඇත්තටම අපි පාසල් යනකොට නම් පාසල් නිවාඩු කාලය කියන්නේ ඇත්තටම නිවාඩු කාලයක්. ඇල දොළ ගංගා වල කෙළිදෙලෙන් ගෙවන්නට නෑ හිතමිතුරන් ගේ නිවෙස්වලට ගිහිල්ලා නිදහසේ කාලය ගතකරන්නට ලැබෙන අනගි අවස්ථාවක්.

ඒත් දැන් පාසල් නිවාඩු කාලය කියන්නේ අතිරේක පන්තිවලට පුර්ණකාලීනව සහභාගි වෙන්න දෙන නිදහසක්. පහ වසර සිසු දැරියන්ට නම් තවමත් පාසල් නිවාඩුව හිමි නෑ. එයාලට ශිෂ්‍යත්වය ඉවර වෙනකම් කොහෙද නිවාඩුවක්. අඩුම ගානේ නිවැසියන්ගෙන් වත් එයාලට නිදහසක් නැහැනේ.

2 comments:

Rathna said...

ඇත්තටම අපි කුඩා අවදියේ ගතකල සෙල්ලම් කාලය දැන් අපේ දරැවන්ගෙන් ගිලිහිලා ගොසින්. පාසැල් නිවාඩුව ආවම අපි කොපමන නිදහසක් භුක්ති වින්දාද. ඇලේ දොලේ පීනල , සෙල්ලම් ගෙවල් හදල සෙල්ලම් කලා. ඒත් අද අපේ දරැවන් ඒ නිදහස භුක්ති විදින්නේ නැ .අපි ඒවාට තහංචි දාලා. දරැවන් සිරකරලා. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය තුලින් ඒවා ඈත් කරලා කියලා කියන්නත් පුඵවන්. එමනිසා දරැවන්ට අත්දැකිම් අඩුයි.

Nevi said...

දැන් පාසල් නිවාඩු කාලය කියන්නේ අතිරේක පන්තිවලට පුර්ණකාලීනව සහභාගි වෙන්න දෙන නිදහසක් කියන එක මමත් තදින්ම අනුමත කරනවා.