ලොව සතර දිග්බාගේ ඇත්තන්ට
අපමණ සිතුවිලි හද තුල වුවත්
කවියක් ලෙස පබදින්න බෑ
අකුරු අමුනා සිතුවිලි කියන්න
පෙරදා මෙන් සිත සවිමත් නෑ
Post a Comment
No comments:
Post a Comment