සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

9/28/2010

අවනඩුව

වෙහසකර දින ගෙවා
සිතිජ ඉම පසුකරන්
හිරු අවරට යන තෙක්
නොපියවා නොඉවසිලිව
විඩාබර වු නෙත් සඟල‍,
ඈත අහස් ගැබර මත
රෑ අඳුරු දුරු කරන්
සඳ මුදුන් වන තෙක්ම
බලා සිටිනා විට,
සඳ අවුත් නුබ ගැබරේ
අඳුරු වලාවන් ‍රොදකට
මුවා වී සැගව ගොස්

No comments: