සුබ දිනයක්

එකසිය විස්සට දෙසිය විස්සක්
ආයු බෝ වේවා!

6/02/2010

හීරළුවාගේ මරණය

‍වැටක සැඟව
නිසලව සිට
ලඟට ම ආ විට
ඇසිල්ලකින් පැණ
ගෙලටම
නිසල කරවිය
තවත් ජීවිතයක්

No comments: